Friday, October 29, 2010

ප්‍රථම ලිපිය !!!



මම මේ ප්‍රථම වතාවට ලියන ලිපිය.ඒක නිසා මම අමුතු මාතෘතාවක් ‍තෝර ගත්තා.සමහර අය‍‍ට තියෙන ප්‍රශ්නය තමයි ජංගම දුරකතනයක් පරිගණකයට සම්බන්ධ කර ඒ හරහා අන්තර්ජාල පහසුකම් ලබා ගත හැකි ද යන්න.


සමහර රටවල සීඩීඑම්ඒ තාක්ෂණයෙන් යුත් ජංගම දුරකතන භාවිතයේ පවතී.එවිට ඒවා හරහා සාමාන්‍ය පරිදි අන්තර්ජාල සම්බන්දතා ලබා ගත හැක.
එහෙත් දැන් බොහෝ සාමාන්‍ය ජංගම
දුරකතන භාවිතයෙන් ජීපීආර්එස්(GPRS - Global Packet Radio Service) ලෙස හදුන්වන අන්තර්ජාල සේවා ලබා ගත හැකිය.මෙහිදී දුරකතන තීරයේ වෙබ් පිටු පෙන්වයි.එහෙත් සාමාන්‍ය අන්තර්ජාල සම්බන්ධය ඇති විට මෙන් සියලු වෙබ් පිටු බැලිය නොහැක.මෙහිදී බැලිය හැක්කේ 'වැප්' (Wap - Wireless Application Protocol) මාදිලියට සකස් කල පිටු පමණි.


Labels:

1 Comments:

At November 6, 2010 at 12:07 PM , Anonymous Kasun said...

Sira

 

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home