Sunday, November 7, 2010

එක්දින තරගාවලිය (ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව) 2010/11/07


සිඩ්නි බ්‍රිස්බේන් ක්‍රීඩාංගණයේ දී අද පැවැත්වුණු ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර එක්දින තරගාවලියෙන් අවසන් තරගයෙන් ජයග්‍රහණය ඕස්ට්‍රේලියානු කණ්ඩායම අත් කරගත්තේය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදුන් අතර එහිදී සියලුදෙනා දැවී ලකුණු
115 ක් රැස්කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය. ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 2 ට ලකුණු 119 ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත්විය.


0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home